Convener of NAFSO and the general secretory of the World Forum Of Fisher Peoples, Mr. Herman Kumara addressing at forum on No Land No Life (NLNL) which was held at Penang Malaysia during 18-24 of June.
Several land rights campaigners of NLNL campaign attended the meeting and shared the struggles of the countries of Cambodia, India, Indonesia, Pakistan, Philippines and Sri Lanka.
The group decided to learn from each others experiences through exchanges visits within South Asia and South East Asian regions. Sri Lanka would be one places to visit among others. The people interested to learn more about the "Para Legal" group experience with the sharing of Herman as an outcome of the learning of NLNL campaign partner meeting previous year.
ජාතික ධීවර සහයෝගීතා ව්‍යාපාරයෙහි කැඳවුම්කරු සහ ලෝක ධීවර ජනතාවගේ සංසදයේ ප්‍රධාන ලේකම් හර්මන් කුමාර මහතා ජුනි මස 18 - 24 යන දිනවල මැලේශියාවේ පීනැන් නුවර පැවති "නෝ ලෑන්ඩ් නො ලයිෆ්" (NLNL) සන්සදය අමතනු ලැබීය.
මෙයට කාබ්බෝජය, ඉන්දියාව, ඉන්දුනීසියාව, පකිස්තානය හා පිලිපීනය ආදි රටවල ඉඩම් අයිතීන් පිළිබඳව පෙනීසිටින ක්රියාකාරිකයන් සහභාගී වූ අතර ඔවුන් ද මෙහිදී අදහස් හුවමාරු කරගත් හ.
පසුව, දකුණු ආසියානු හා අග්නිදිග ආසියානු කළාපයන්හි සංචාරය කිරීමෙන් ලද අත්දැකීම් බෙදාහදා ගැනීමට මෙම පිරිස විසින් තීරණය කරන ලදී. මෙහිදී, ශ්‍රී ලංකාව ද සංචාරය කළයුතු ස්ථානයක් වනු ඇති බවට අදහස් පළවිණි. තවද, පසුගිය වසරේ හර්මන් කුමාර මහතා හුවමාරු කරගත්, NLNL සමුළුවේ අධ්‍යයන ප්‍රතිපලයක් ලෙස "පැරා ලීගල්" කණ්ඩායමෙන් ලද අත්දැකීම් පිළිබඳව වැඩි විස්තර දැනගැනීමට මෙහි සහභාගීවූවන් උනන්දුවක් දැක්වීය.