On Friday, July 5, 2024, the 2nd SSF Summit 2024 commenced at the FAO Headquarters in Rome, bringing together up to 300 participants. These include representatives from small-scale fisheries (SSF) organizations and movements, intergovernmental organizations, non-governmental organizations (NGOs), and government bodies.
This year’s theme celebrates the 10th anniversary of the Voluntary Guidelines for Securing Sustainable Small-Scale Fisheries in the Context of Food Security and Poverty Eradication (SSF Guidelines). The summit aims to advance priority actions for the sustainability of small-scale fisheries.
Nadine Nembhard, Co-Chair of the World Forum of Fisher Peoples (WFFP), delivered the
The 2nd SSF Summit 2024 promises to be a significant milestone in the global effort to ensure sustainable practices in small-scale fisheries, reinforcing their crucial role in food security and poverty eradication.
පසුගිය 05 වැනි සිකුරාදා (2024/06/05) කුඩා පරිමාණ දෙවන ධීවර සමුළුව (SSF) රෝමයේ ස්ෆො මූලස්ථානයේදී ආරම්භ විය. මෙය කුඩාපරිමාණ ධීවර සංවිධාන හා ධීවර ව්‍යාපාර අන්තර් රාජ්‍ය සංවිධාන, රාජ්‍ය නොවන සංවිධාන සහ රාජ්‍ය ආයතන නියෝජිතයන් 300 දෙනෙකුගේ පමණ සහභාගීත්වයෙන් පවත්වන ලදී.
කුඩා පරිමාණ ධීවර සමුළුවේ (FAO) මෙවර තේමාව වූයේ 'ආහාර සුරක්ෂිතතාවය සහ දරිද්‍රතාවය තුරන් කිරීමේ සන්දර්භය තුළ තිරසර ලෙස කුඩා පරිමාණ ධීවර කර්මාන්තය සුරක්ෂිත කිරීම සඳහා වන ස්වෙච්ඡා මාර්ග උපදේශනයන් හි 10 වන සංවත්සරය සැමරීමයි. එමෙන්ම, මෙම සමුළුව පැවැත්වීමේ අරමුණ වනුයේ කුඩා පරිමාණ ධීවර කර්මාන්තයේ තිරසරභාවය සඳහා ප්‍රමුඛතා ක්‍රියාමාර්ග ඉදිරියට ගෙනයාමයි.
මෙහි පිළිගැනීමේ කථාව ලෝක ධීවර ජනතා සම්මේලනයේ (WFFP) සම සභාපති නදීන් මොම්බාර්ඩ් මහතා විසින් පවත්වන ලද අතර එය මෙම සභාවට උචිත වන අයුරින් ධානාත්මක එළඹුමක් සකස් කළේය.
2024 පැවැත්වූ කුඩා පරිමාණ ධීවරයන්ගේ (SSF) දෙවන සමුළුවවට සහභාගීවූවන් විසින් ආහාර සුරක්ෂිතතාවය සහ දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා ඔවුන්ගේ තීරණාත්මක කාර්ය භාර්ය ශක්තිමත් කරමින් කුඩා පරිමාණ ධීවර කර්මාන්තයේ තිරසාර භාවිතයන් සහතික කිරීමේ ගෝලීය ප්රයත්නයේ වැදගත් සංධිස්ථානයක් බවට පත්වනු ඇතැයි අධිෂ්ඨානාත්මකව ප්‍රතිඥාවක් ලබාදුනි.
கடந்த வெள்ளிக்கிழமை 05 ஆம் தேதி (2024/06/05) ரோமில் உள்ள SFO தலைமையகத்தில் சிறிய அளவிலான மீன்பிடி (SSF) இரண்டாவது மாநாடு தொடங்கியது. சிறிய அளவிலான மீன்பிடி நிறுவனங்கள் மற்றும் கடற்றொழில் நிறுவனங்கள், அரசாங்கங்களுக்கு இடையிலான நிறுவனங்கள், அரச சார்பற்ற நிறுவனங்கள் மற்றும் அரச நிறுவனங்களின் பிரதிநிதிகள் சுமார் 300 பேரின் பங்குபற்றுதலுடன் இது நடைபெற்றது.
இந்த ஆண்டு சிறிய அளவிலான மீன்பிடி மாநாட்டின் (FAO) கருப்பொருள்
உலக மீனவர்கள் கூட்டமைப்பு (WFFP) இன் இணைத் தலைவர் நாடின் மொம்பார்ட் வரவேற்றுப் பேசினார், அவர் சட்டமன்றத்திற்கு பொருத்தமான முன்னுரையைத் தயாரித்தார்.