Their suggestions are as follows,,,,,,,
*The convention should be processing to suit multi-day vessels for our country.
*All fishermen need a pension with state-sponsored.
*The fishermen engaged in the fishing industry should given training on how to operate in an emergency, about basic first aid knowledge, knowledge of fishing boat engines, and how to use fire extinguishers.
*An insurance policy is required.
*Should introducing Insurance policy.
*It was indicated that the services should contracted, but the roles and responsibilities of fishing boat owners, crews, and women should mentioned separately.
ධීවරයින්ගේ ක්‍රියාකාරීත්වය පිළිබඳ සම්මුතිය (ILO)දැනුවත් කිරීමේ වැඩසටහන 2024.07.22 වන දින
# අපගේ රටේ බහුධින යාත්‍රාවලට ගැලපෙන පරිදි සම්මුතිය සකස් කල යුතු බව,
#මෙවැනි සම්මුතියක් ධීවරයින්ට අවශ්‍ය බව,
# සියලූම ධීවරයන්ට රාජ්‍ය අනුග්‍රහය ඇතිව විශ්‍රාම වැටුපක් අවශ්‍ය බව,
# ධීවර ක්ෂේත්රයේ නියැළෙන ධීවරයින්ට හදිසි අවස්ථාවකදී ක්‍රියාත්මක වන ආකාරය, මූලික ප්‍රථමාධාර, ධීවර යාත්‍රා එන්ජින් පිළිබඳව, ගිනි නිවීමේ උපකරණ භාවිතා කරන ආකාරය යන කරුණු යටතේ පුහුණු වැඩමුළු පැවැත්විය යුතු බව,
# රක්ෂණාවරණයක් අවශ්‍ය බව,
# සේවා ගිවිසුම්ගත කිරීම අවශ්‍ය නමුත් ධීවර යාත්‍රාහිමියන්, කාන්තාවන්,නියමුවන් ඔවුන්ට අදාළ කාර්යබාර්යන් සහ වගකීම් වෙන් වශයෙන් පැහැදිලිව සඳහන් කළ යුතු බව ද, වේ...
# நமது நாட்டின் பன்னாட்டுக் கப்பல்களுக்கு ஏற்றவாறு மாநாடு வடிவமைக்கப்பட வேண்டும்.
#மீனவர்களுக்கு இது போன்ற ஒரு மாநாடு தேவை,
# அனைத்து மீனவர்களுக்கும் அரசால் வழங்கப்படும் ஓய்வூதியம் அவசியம்
# மீன்பிடித் தொழிலில் ஈடுபடும் மீனவர்களுக்கு அவசர காலங்களில் எவ்வாறு இயக்குவது, அடிப்படை முதலுதவி, மீன்பிடி படகு இயந்திரங்கள், தீயணைப்பான்களை பயன்படுத்துவது போன்ற பயிற்சி பட்டறைகள் வழங்கப்பட வேண்டும்.
# காப்பீடு தேவை என்று,
# சேவைகளை ஒப்பந்தம் செய்வது அவசியம், ஆனால் மீனவர்கள், பெண்கள், விமானிகள் ஆகியோரின் கடமைகள் மற்றும் பொறுப்புகள் தனித்தனியாக தெளிவாக குறிப்பிடப்பட வேண்டும்.