The NAFSO Sri Lanka team met community members of Kopaweli and Valikakandi villagers at the community hall at Kopaweli at mid noon on 11 August 2024.
This was so heartening that all the women gave warm welcome to the team and conducted open dialogue, which we call it as heart to heart dialogue between both the parties of Women Leaders and the activists.
The same process followed and shared the outcome of issues identified at Marumalarchchi District Federation by Suba Shini Deepa and R Nirosha Niro the women activists of NAFSO.
The active members were selected to the 3 committees to address the 3 main issues identified the group.
Herman Kumara Wijethunge, the convener of NAFSO, and the general secretary of World Forum of Fisher Peoples - WFFP said, "We can move mountains collectively, but we cant do miracles in isolation. Let us unite and do towards to reach goals."
ජාතික ධීවර සහයෝගීතා ව්‍යාපාරයෙ (නැෆ්සෝ) කණ්ඩායම විසින් කෝපාවැලි සහ වලිකකණ්ඩි ගම්වාසීන් සමග ප්‍රජා සාමාජික හමුවක් පැවැත්වූ අතර එය 2024 අගෝස්තු11 වන දින කෝපාවේලී ප්‍රජා ශාලාවේදී සිදුකරන ලදී. මෙය කෙතරම් සතුටුදායක ද යත්, සියලුම කාන්තාවන් කණ්ඩායමට උණුසුම් පිළිගැනීමක් ලබා දුන් අතර එය කාන්තා නායකයින් සහ නැෆ්සෝ කණ්ඩායම යන දෙපාර්ශවය අතර විවෘතව පැවති හර්දයාංගම සංවාදයක් විය.
මෙහිදී, නැෆ්සෝ හි කාන්තා ක්‍රියාකාරිනියන් වන සුබාෂිනි දීපා සහ ආර්. නිරෝෂා නිරෝ විසින් මරුමලාර්චි දිස්ත්‍රික් බළමණ්ඩලයේදී හඳුනාගත් ගැටළුන්හි ප්‍රතිපල සාකච්චා කරන ලද අතර එහිදී, හඳුනාගත් ප්‍රධාන ගැටළු 3ක් විසඳීම සඳහා කමිටු 3ක ඇතුළත් වන පරිදි ක්‍රියාකාරී සමාජිකයන් තෝරා ගන්නා ලදී.
මෙහි නැෆ්සෝ සංවිධානයේ කැඳවුම්කරු සහ ලෝක ධීවර ජනතා සම්මේලනයේ ප්‍රධාන
ලේකම් හර්මන් කුමාර විජේතුංග මහතා පැවසුවේ, "අපට සාමූහිකව කඳු චලනය කළ හැකි නමුත් හුදකලාව ප්රාතිහාර්යන් කළ නොහැක. අපි එක්සත් වෙමු සහ ඉලක්ක කරා ළඟා වීමට කටයුතු කරමු." යනුවෙනි...தேசிய மீனவ ஒத்துழைப்பு இயக்கம் (NAFSO) குழுவினர் 2024 ஆகஸ்ட் 11 ஆம் திகதி நள்ளிரவு கோப்பாவலி சனசமூக மண்டபத்தில் கொப்பவலி மற்றும் வலிக்ககண்டி கிராம மக்களுடன் ஒரு சமூக உறுப்பினர் சந்திப்பை நடத்தினர். இது மிகவும் திருப்திகரமாக இருந்தது, அனைத்து பெண்களும் அணிக்கு ஒரு அன்பான வரவேற்பை வழங்கினர், மேலும் இது பெண்கள் தலைவர்கள் மற்றும் நாஃப்சோ குழுவினரிடையே ஒரு திறந்த மனதைக் கவரும் உரையாடலாக இருந்தது.
நாஃப்சோவின் அழைப்பாளரும் உலக கடற்றொழில் மக்கள் சம்மேளனத்தின் பொதுச் செயலாளருமான ஹேர்மன் குமார விஜேதுங்க கருத்துத் தெரிவிக்கையில், "நாம் கூட்டாக மலைகளை நகர்த்த முடியும், ஆனால் தனித்தனியாக அற்புதங்களை நிகழ்த்த முடியாது. ஒன்றுபட்டு நமது இலக்குகளை அடைய உழைப்போம்" என்றார்.