Yesterday (08. 08. 2024) a distribution of school equipment was held by NAFSO organization to the children of the people who migrated to Sri Lanka from foreign countries (Person of concern) Mr. Herman Kumara, National Convener of NAFSO participated in this event...
ජාතික ධීවර සහයෝගීතා ව්‍යාපාරය (නැෆ්සෝ) විසින් විදේශ රටවලින්දේශපාලන රැකවල් යටතේ ශ්‍රී ලංකාවට සංක්‍රමණය වූ ජනතාවගේ (People of Concern) දරුවන් සඳහා පාසල් උපකරණ බෙදාදීමක් පැවැත්විණි. මෙය නැෆ්සෝ සංවිධානයේ ජාතික කැඳවුම්කරු හර්මන් කුමාර මහතාගේ සහභාගීත්වයෙන් 08. 08. 2024 දින සිදුකරන ලදී.
2024.08.08ம் திகதி தேசிய மீனவ ஒத்துழைப்பு இயக்கத்தின் மூலம் வெளிநாடுகளில் இருந்து இடம் பெயர்ந்து வந்த மக்களின் (POC) பிள்ளைகளுக்கு பாடசாலை உபகரணங்கள் தேசிய அமைப்பாளர் திரு. ஹர்மன் குமார அவர்கள் மூலம் வழங்கப்பட்டது.