Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquaculture - 2022

The CSO CEDAW collective conducted the initial dialogue- 04th November, 2024 at CSR Maradana

 



The CSO CEDAW  collective conducted the initial dialogue to draft the parallel CSO report today, 04th November, 2024 at CSR, Maradana with the participation of 18 organizations with 30 women and 6 men.

ශ්‍රී ලංකාවේ සිවිල් සංවිධාන එකතුව විසින් එක්සත් ජාතීන්ගේ CEDAW කමිටුවට ඉදිරිපත් කරන සමාන්තර වාර්තාව කෙටුම්පත් කිරීමේ මූලික සංවාදය සංවිධාන 18 ක සහභාගීත්වයෙන් නොවැම්බර් 05 දින මරදාන සමාජ හා සාමයික කේන්ද්‍රයේදී පැවැත්වුණි



The team learned the contents of CEDAW, 2017 and 2022 processes to draft the report and 2018 Geneva advocacy campaign, engaged to identify various sectors to collect information, discussed the structure of the report, the road map to draft report, validation and dialogue with the government authorities, including ministry of women affairs until submission to Geneva CEDAW committee.


විශේෂයෙන්ම එහිදී එම කණ්ඩායම් විසින් CEDAW 2017 සහ 2022 හි අන්තර්ගතය, වාර්තාව කෙටුම්පත් කිරීමේ ක්‍රියාවලීන් සහ 2018 ජිනීවා උද්දේශන ව්‍යාපාරය, තොරතුරු රැස් කිරීම සඳහා විවිධ අංශ හඳුනා ගැනීම, වාර්තාවේ ව්‍යුහය, වාර්තාව කෙටුම්පත් කිරීමට අදාළ මාර්ග සිතියම, වලංගුභාවය සහ සමාන්තර වාර්තාව ජිනීවා CEDAW කමිටුවට ඉදිරිපත් කරන තුරු කාන්තා කටයුතු අමාත්‍යාංශය ඇතුළුව රජයේ බලධාරීන් සමඟ සාකච්ඡා පැවැත්වීම යනාදී කරුණු පිළිබඳව සාකච්ඡා කළහ.



The team agreed to use following road map to submit the report.

+ Agree to structure of the report with the First  draft will be prepared- 15 November,

+ Drafted report presentation and Validation - 9th December,

+ Dialogue with government authorities based on the finalized report,-16th December

+ Media Briefing in Colombo and Submission of the final report to Geneva - 5th January 2025.

So, the team agreed to broaden the network of CSO collective and strengthen the process further over the period.

ඒ අනුව අවසානයේදී වාර්තාව ඉදිරිපත් කිරීම සඳහා පහත මාර්ග සිතියම භාවිතා කිරීමට කණ්ඩායම් එකඟ විය.

පළමු කෙටුම්පත සමඟ වාර්තාවේ ව්‍යුහයට එකඟ වීම - නොවැම්බර් 15,

කෙටුම්පත් කළ වාර්තා ඉදිරිපත් කිරීම සහ වලංගු කිරීම - දෙසැම්බර් 9,

අවසන් කරන ලද වාර්තාව මත පදනම්ව රජයේ බලධාරීන් සමඟ සංවාදය - දෙසැම්බර් 16

කොළඹදී මාධ්‍ය සාකච්ඡාව සහ අවසන් වාර්තාව ජිනීවා වෙත ඉදිරිපත් කිරීම - 2025 ජනවාරි 5

 තවදුරටත් CSO සාමූහික ජාලය පුළුල් කිරීමට සහ කාල සීමාව තුළ ක්‍රියාවලිය තවදුරටත් ශක්තිමත් කිරීමට කණ්ඩායම එකඟ විය.





Suba Shini , Padma Pushpakanthi, Kanthi Abeykoon, Sr.Noel Christine, Mireka Nagaraj together with Lavan Kundamani, Herman Kumara Wijethunge and Kariyawasam Thilak  facilitated the sessions.

සුභාෂිනි, පද්ම පුෂ්පකාන්ති, කාන්ති අබේකෝන්, ශ්‍රී.නොයෙල් ක්‍රිස්ටීන්, මිරේකා නාගරාජ්, ලවන් කුණ්ඩමනී, හර්මන් කුමාර විජේතුංග සහ තිලක් කාරියවසම් යන මහත්ම මහත්මීන් මෙම සැසිවාර සඳහා පහසුකම් සපයන ලදී.



                                                             Thank you